හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා සිවිල් ආරක්ෂක බලකායේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස අද (12) වැඩ බාර ගත්තේය.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු පන්තියේ දක්ෂ නිලධාරියකු ද වේ.
බම්බලපිටිය දුම්රිය පටුමගේ සිවිල් ආරක්ෂක බළකා මුලස්ථානයේදී සිවිල් ආරක්ෂක බලකා සෙබළුන් ඔහුට උත්තමාචාර දැක්වුහ.



