පසුගිය ජනපතිවරණ සමයේ සිල් රෙදි බෙදාදීමෙන් රජයට පාඩු කළැයි සැකපිට හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් අනූෂ පැල්පිට යන දෙදෙනාට එරෙහි නඩුවේ වැඩිදුර සාක්කි විභාගය සැප්තැම්බර් 20 හා 21දා තෙක් කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු එන්.වී.කරුණාතිලක මහතා අද (25) නියෝග කළේය.
සිල් රෙදි නඩුවේ සාක්කි විභාගය කල් යයි
Recommended Articles