සිරුරට දෙන්නෙක් අයිතිවාසිකම් කියති


සේවය අත හැර ගිය බව කියන පොලිස් සැරයන් වරයකුගේ සිරුර ඉල්ලා කාන්තාවෝ දෙදෙනෙක් මහනුවර පොලිසියට ආහ.

පොලිස් කාන්තාවක වන නීත්‍යනුකූල බිරියට සිරුර බාර දුන් අතර සිරුර ඉල්ලා හඬා වැටුණු අනෙක් කත සනසා හරවා යැවීමට ද පොලිසිය සමත් විය.