සිරුරට ගිනි ඇවිලී මිනිහෙක් රෝහලේ


කොළඹ විහාරමහාදේවි උද්‍යානයේදී සිරුරට ගිනි ඇවිලූ බව කියන පුද්ගලයකු රෝහල් ගත කළ බව පොලිසිය කියයි.

ඔහු සිරුරට ගිනි තබාගත්තේදැයි සැකයක් පවතින බව පොලිසිය සඳහන් කරයි.

පන්නිපිටියේ පදංචිකරුවකුවන ජිනදාස පෙරේරා නමැත්තකු මෙසේ ගිනි තබාගෙන ඇතැයි පොලිසිය පවසයි.