වලල්ලාවිට මීගහතැන්න ආදාහනාගාරයේ සිරුරක් දැවෙද්දී ඇතිවූ පිපිරීමකින් වහළයේ උළුද බිමට වැටුණු බවත් කිසිවකුටත් තුවාල සිදුනොවූ බවත් පොලිසිය කියයි.
සිරුර දැවෙද්දී මහ හඬින් පිපිරුම් දෙකක් ඇසුණු බවද එහි සිටි අය කියති. සිරුර පිළිබඳ අවසන් කටයුතු එම භූමියේම කිරීමට නියමිතය.

