දිඹුලාගල සිරිපුර ඉහළ යක්කුරේ කිලෝමීටර් 13ක පාර වසර 26කින් අලුත්වැඩියා කර නැතැයි කියිමන් ගම් නමයක වැසියෝ මහා සංඝරත්නය පෙරටුකරගෙන පාරේ වාඩිවී උද්ඝෝෂණයක් ඇරැඹූහ.
පාරේ හෑරී ගිය වළවල්වල කෙසෙල් පැල ද සිටැවූහ.