පාරිභෝගික නීතිවලට පටහැනිව ශ්‍රීපාද වන්දනාකරුවනට ආහාරපාන හා භාණ්ඩ විකිණූ කඩකරුවෝ 25 දෙනෙක් පාරිභෝගික සේවා අධිකාරිය විසින් නල්ලතන්නියේදී අත්අඩංගුවට ගනු ලැබූහ.
කල් ඉකුත්වූ ආහාරද, කෑමට නුසුදුසු ආහාර ද, නියමිත මිලට වැඩියෙන් ආහාර හා භාණ්ඩ ද විකිණීයයි හැටන් දිසා අධිකරණයේ ඔවුනට නඩු පරන බව අධිකාරිය කියයයි.

