සිරිධම්ම හිමි උපන් දිනයට මහ දන්


දෙහිවල බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමාධිපති පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් විශේෂ පිංකම් රැසක් පැවැත්විණි.

 ආශ්‍රමයේ හිමිවරු පිඬුසිඟා වැඩම කළහ. සත්බුදු වන්දනා වැඩසටහනක්, මව්වරුන් 250කට දානයක් ද දුන්හ. වෛද්‍ය සායනයක් ද පැවැත්විණි. අවසන් දිනයේ භික්ෂූන් වහන්සේ 100ක් නමකට දානයක් පිරිනැමිණි.  ගිහියන් 3000කට ආහාර පාන සංග්‍රහයක්ද පැවැත්විණි.

7 16 IMG_5879 IMG_5967 IMG_6009 IMG_6024 IMG_6095 IMG_6223 IMG_6400 IMG_6947 IMG_6964 IMG_6980 IMG_7007 IMG_7060 IMG_7081 IMG_7241 IMG_7254 IMG_7259 IMG_7307 IMG_7312 IMG_7384 IMG_7395 IMG_7407 IMG_7436 IMG_7451 IMG_7493 IMG_7538 IMG_7560 IMG_7636 IMG_7672 IMG_7708 IMG_7711 IMG_7722 IMG_7877 IMG_7936 IMG_7983 IMG_8007 IMG_8091