සිරි මා බෝ සෙවණේ ‘සුදු නෙළුම්‘ පිපිලා


අනුරාධපුරයේ ඓතිහාසික සිරි මා බෝ සෙවණ අද පෙහෙවස් සමාදන් වීමට ආ වන්දනාකරුවන්ගෙන් පිරී ගියේය.