සිරි පැරකුම් චිත්‍රපටයේ පිටපත් 55ක් නිකුත් කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණය එම පෙත්සමෙන් වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින චිත්‍රපට සංස්ථා සභාපති ඇතුළු 15 දෙනකුට ජුලි 10 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කර නොතීසි නිතු කළේය.
මෙම රිට් පෙත්සම එස් ශ්‍රී ස්කන්ධරාජා, මාලනී ගුණරත්න මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිනි.

