සිරි දළදාගමනය මුහුරත් උළෙලදා By None // 2012 මාර් 19 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඊ.ඒ.පී. ෆිල්ම්ස් සමග බෝසත් ලංකා පදනම ඉදිරිපත් කරන සනත් අබේසේකර තිර රචනා කොට අධ්‍යක්ෂණය කරන සිරි දළදාගමනය සිංහල චිත්‍රපටයේ මුහුරත් උළෙල පසුගියදා කිරුළපන ඇලන් මැතිනියාරාමයේදී පැවැත්විණි. මෙම සිංහල චිත්‍රපටයේ රංගනයෙන් දායක වන නළුනිළියන්ලනිෂ්පාදන ශිල්පීහු ඇතුළු සම්භාවනීය පිරිසක් මේ සඳහා සහභාගී වූහ. ක්‍රිශාන් රණසිංහ Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත