ශ්‍රී ලාංකීය රියලිටි සුපිරි තරු මංගල්‍යයේ 7 වැනි අදියරේ අවසන් තරගය ඊයේ පැවැත්වුණි. සුපිරි තරු මාවතේ අවසන් තරගකරුවන් අතරින් සුපිරි තරුව වීමට අවස්ථාව හිමිවූයේ පියත් රාජපක්ෂ හටය.
ඡායාරූප සහ වීඩියෝ අනුග්‍රහය - සිරස ෆේස්බුක් ගිණුම