සිරකරුවන්ටත් අවුරුදු සහනයක්


බන්ධනාගාර සිරකරුවනට සතියක කාලයක් බන්ධනාගාරයේදී පවුලේ සාමාජිකයන්  නිදහසේ හමුවීමට අප්‍රේල් 14 වැනිදා සිට විධිවිදාන යොදා ඇත.

බන්ධනාගාර ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතාගේ අදහසකට අනුව ‘බන්ධනාගාර පවුල් හමු‘ වැඩපිළිවෙළ යටතේ මේ පියවර ගෙන තිබේ.