සිරකරුවනට මනෝවිශේධන උපදෙස් ලබා දෙන බව පවසමින් රුපියල් 350660 ක් වංචා කළැයි දෙහිවල රාජ්‍ය නොවන ආයතනයක මනෝ චිකිස්තකයකු රුපියල් ලක්ෂ පහ බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි ගල්කිස්ස අතිරේක මහේස්‍රතාත් ප්‍රහර්ෂා රණසිංහ මහත්මිය නියෝග කළාය.
හෝකන්දර පදිංචි දෙමටහැරගේ සමන් කුමාර සැකකරු වේ .ඔහු බ්‍රිතාන්‍යයයේ දී පුහුණුවලත් මනෝ විද්‍යා උදෙස් සපයන පුද්ගලයකු ලෙස සේවයට බැදී ඇතැයි පැමිණිල්ලේ සදහන්ය.