සිරකරුවන් 600 කට ජනපති පොදු සමාව


(ජයන්ත සමරකෝන්)
 
ජනාධිපති පොදු සමාව යටතේ බන්ධනාගාරගතව සිටින සිරකරුවන් 600 දෙනකු පමණ නිදහස් කිරිමට පියවර ගන්නා බව බන්ධනාගාර මුලස්ථානය පවසයි.

සුළු වැරදි මත සිරදඬුවම් විදින සිරකරුවන් පිරිසකට මෙම නිදහස හිමිවන බව එම මුලස්ථාන ප්‍රකාශකයකු පැවසීය.