ගම්පහ වෙසක් කලාපය අප පස්වරු 7ට පමණ ආරම්භ විය. ගම්පහ එක්සත් වෙළෙද ප්‍රජාව ඉදිරිපත් කරන අපන්නක ජාතිකය විදහා දක්වන තොරණ දුම්රිය පොළ ඉදිරිපිට ද, නාගරික එක්සත් වෙළෙඳ සංගමය ඉදිරිපත් කරන සමුද්‍ර වාණිජ ජාතකය විදහා දක්වන තොරණ ගම්පහ බස් නැවතුම අසල ද ප්‍රදර්ශනය කෙරේ. අද මධ්‍යම රාත්‍රිය වනතුරු තොරණ නැරඹීමට අති විශාල ජනකායක් ගම්පහට පැමිණෙමින් සිටි අතර දැඩි වාහන තදබදයක් ද පැවැතිණි..