සියක් ආයු ලැබ නිරෝගි වන්නට ආසිරි පතන හිසතෙල් ගෑමේ චාරිත්‍රය


සිංහල හින්දු අලූත් අවුරුදු චාරිත‍්‍ර වාරිත‍්‍ර ජන ජීවිතයේ යහපැවැත්ම සාක්ෂාත් කර ගන්නට වැඩිහිටි පරම්පරාව, බාල පරම්පරාවට ආදර්ශයෙන් කි‍්‍රයාකොට පෙන්වීමේ අවස්ථාවයි. ඒ හරහා අපගේ ඵෙතිහාසික උරුමය ඊළග පරම්පරාවට නැවත තිරිහන් කොට තිළිණ කරයි. 


15

 

11-s