සිය දෙනෙක් පත්වීම් ලබති


බස්නාහිර පළාතේ නව කලමනාකරණ සහකරුවෝ සිය දෙනෙක් බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා අතින් අද (20) කොළඹ ශ්‍රාවස්ති මන්දිරයේ දී පත්වීම් ලදහ.