සිමෙන්ති ලොරිය දුම්රිය පාරේ යයි.


සිමෙන්ති පැටවූ වාහනයක් බණ්ඩාරවෙල හපුතලේ මාර්ගයේ කොලතැන්නේදී රේල් පාරට ඇදී යෑමෙන් උඩරට දුම්රිය අවහිර විය.බණ්ඩාරවෙලට පමණක් දුම්රිය ධාවනය කෙරේ.

මහ පාරත් දුම්රිය පාරත් සමීපයේ පිහිටා ඇති මෙම ස්ථානය සමීපයේදී බස් කීපයක්ද මෙම රේල් පාරට ඇදී ගියේය. සිමෙන්ති පැටවූ වාහනය මීටර් 30-40 ක් දුම්රිය පාරේ ධාවනය වී නතර විණි.

100_5056 100_5057