(යොහාන් භාසුර)
සිමෙන්ති මිල අද (14) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 150 කින් පහත දමන බව වෙළඳ අමාත්‍යාංශය අමාත්‍යාංශයේ උසස් නිලධාරියකු පැවැසීය.
ඒ අනුව කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150 කින් පහත යන අතර ඒ අනුව එම සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 2600 ක් බවට පත්වෙයි.

