සිමෙන්ති කණු කුඹුක් කණු වේ


පාදුක්කේ වටරැක සිට දක්ෂිණ අධිවේගී මාර්ගයට ආ ලොරියක කුඹුක්දැව, කැටයම් කළ දැව හා බීරළු තොගයක් කොට්ටාව පිවිසුමේදී සැකකරුවන් දෙදෙනකු සමග අත්අඩංගුවට ගත් බව අධිවේගී මාර්ග පොලීසිය කියයි.

පොලීසිය විමසූ විට රියදුරු පවසා ඇත්තේ ‘සිමෙන්ති කණු වගයක්‘ ගෙන යන බවයි.