එළැඹෙන ජනවාරි 01 වැනිදා සිට දිවයිනේ සියලු සිනමා ශාලා සෞඛ්‍ය උපදෙස්වලට අනුව විවෘත කිරීමට අවසර ලබා දී ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කර තිබේ.