සිතාසි දෙන්න ගිහින් අමාරුවේ


හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ සිතාසි බාරදීමට ගිය පුද්ගලයකු ව්‍යාපාරිකයකුගෙන් රුපියල් පන්දහසක අල්ලසක් ලබා ගත්තැයි අත්අඩංගුවට ගත් බව අල්ලස් දුෂණ කොමිසමේ  අධ්‍යක්ෂක ප්‍රියන්ත චන්ද්‍රසිරි රාජපක්ෂ මහතා පවසයි.