හෝමාගම ගලවිලවත්තේදී සිගරට් රැගෙන ගිය නියෝජිතයකුගේ යතුරුපැදියක් කොල්ල කා රුපියල් ලක්ෂ පහක පමණ මුදල් පැහැරගෙන ඇතැයි පොලීසියට පැමිණිලි කැර ඇත.
යතුරුපැදිය සිගරට්ද සමඟ ගැටහැත්තේදී සොයාගත් බවත් පොලීසිය කියයි.සිගරට් නියෝජිතයා රෝහල්ගත කරනු ලැබ සිටී.