සිංහා යයි : තරංජිත් සිං එයි


වයි.කේ.සිංහාට පසු ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස් ලෙස තරංජිත්  සිං සන්දු පත් කරනු ලැබ සිටියි.

ඉන්දීය විදේශ සේවයේ වසර 28ක පළපුරුද්දක් ඇති තරංජිත් මහතා වර්ෂ 1988 දී ඉන්දිය විදේශ සේවය හා එක්විය. මෙම නව මහ කොමසාරිස් ධූරයට පත් කිරීමට පෙර ඔහු වොෂින්ටන් හි ඉන්දීය නියෝජ්‍ය තානාපති වශයෙන් කටයුතු කළේය.