සිංහලේ විරෝධය තවම නෑ


සිංහලේ සංවිධානය අද සවස 3ට හෝමාගම උද්ඝෝෂණයක් ඇරඹීමට නියමිතව සිටියත් පස්වරු 4 වනතුරුත් එය පටන් ගත්තේ නැත.

භික්ෂූන්වහන්සේලා හතර පස් නමක්ද තිහ හතළිහක පිරිසක්ද නව බස් නැවතුම්පොළ අසල සිටිති. දෙසීයක පමණ පොලිස් බලඇණි එහි රඳවා ඇත. කැරලි මර්දන කණ්ඩායම් ජල ප්‍රහාරක රථ ද එහි කැඳවා ඇත.