සිංහල රාවය බොරැල්ලේ උද්ඝෝෂණයක


ගව ඝාතනයට විරෝධය දක්වන බව කියමින් මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට ක්වින්ස් හෝටලය අසල දී සිරුරට ගිනි තබා ගැනීම නිසා ඊයේ (25)අපවත් වූ බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ දේහය තමනට නොදන්වා රෝහලෙන් රැගෙන ගියැයි කියමින් සිංහල රාවය සංවිධානය මීට ටික වේලාවකට පෙර බොරැල්ලේදී විරෝධතාවක් ඇරැඹූහ.