ජර්මනියේ හෙදියන් දෙදෙනෙකුට අලුත්ගම මොරගල්ලේ දචී සිංහල ක්‍රමයට සම්බාහනය කළැයි කියන සේවකයෙකු (20) අත්අඩංගුවට ගත් පොලිසිය එම මධ්‍යස්ථානයේ දොස්තර බව කියන පුද්ගලයා ද, මධ්‍යස්ථානයට රුගෙන ගිය බව කියන ත්‍රී රෝද රථ රියදුරා ද සොයයි..
ජර්මන් තරුණියන් දෙදෙනා කොළඹ ජර්මන් තානාපති කාර්යයාලයට පැමිණිලි කිරීමෙන් පසු පොලිසිය ඔවුන් දෙදෙනාගෙන් කටඋත්තර ලබා ගත්තේය.

