
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සිංහල අලුත් අවුරුද්දට පෙර පොල් සහ පොල් තෙල් මිල අඩු කිරීමට පියවර ගන්නා බව පොල් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේශා විතානගේ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

