සිංහපුත්තු කබල් බසය එපා කියති


පාසල් යාම සඳහා හොඳ බසයක් ඉල්ලා වැලිකන්ද මහා විදුහලේ සිසු සිසුවියෝ විශාල  පිරිසක් අද (1) වැලිකන්ද සිංහපුර මාර්ගය හරස් කරමින් උද්ඝෝෂණයක් පැවැත් වූහ.දැන් ධාවනය වන බසයේ රෝද දෙක අද කඩා වැටුණු බව සිසුහු කියති.