සැප කාරයකින් ගමන් බිමන් යමින් සිංගප්පූරුවේ රැකියා දෙන බව කියමින් මරදාන, කොටුව, කඩවත, ග්‍රෑන්ඩ්පාස් තරුණයන් 14 දෙනකුගෙන් රුපියල් 40,000 සිට 50,000 බැගින් රුපියල් වංචා කළැයි කියන කඩවත තරුණයෙක් (21) අත්අඩංගුවට ගනු ලැබ සිටියි.
ඔහු ළඟ තිබී ගමන් බලපත්‍ර පහක් හා ව්‍යාජ ගුවන් ටිකට්පත් පහන් ද සොයාගෙන ඇත.
ඔහු පාවිච්චි කරන කාරයේ දවසක කුලිය 4500කි.

