සිංගප්පුරුව ලංකාවට ඇගිලි ගහන්නෙත් නෑ


සිගප්පුරුව වෙනත් රටවල කටයුතු වලට මැදිහත් නොවන බවත් ඊට හේතුව සිංගප්පුරුව වෙනත් රටවල පරමාධිපත්‍යයට ගරු කිරීම බවත් සිංගප්පුරු විදේශ ඇමැති කේ ෂන්මුගම් යාපන පුස්තකාලයේ පැවති පුවත්පත් සාකච්ඡාවකදී පැවසීය.එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත කළ යෝජනාව මාධ්‍යවේදීයකු ප්‍රශ්න කළ විට ෂන්මුගන් මහතා මෙසේ ප්‍රකාශ කළේය.

යාපන පුස්තකාලයට ඇමැති  බසයක් ද  තෑගි කළේය.