සිංගප්පුරුවේ සිට කරුංකා මෙට්‍රික්ටොන් 91.5 ක් නිතී විරෝධිව මෙරටට ආනයනය කළ කොළඹ 11 පෞද්ගලික සමාගමකට රේගුව ඊයේ (11) පස් වරුවේ රුපියල් ලක්ෂ පහක දඩයක් නියම කළේය.
ඇමෙරිකා ඩොලර් 117000 (රුපියල් කෝටි15444000 ) වටිනා මෙම කරුංකා තොගය යළි සිංගප්පුරුවට ආනයනය කිරීමට අදාල සමාගමට නියෝග කළ බවද රේගු මාධ්‍ය ප්‍රකාශ නීතී අංශයේ අධ්‍යක්ෂ ලෙස්ලි ගාමිණි මහතා කීය.

