සැරයන්ගේ වැඩ තහනම්


ලංගම බස් රියදුරකුට හා බස් කොන්දොස්තරවරයකුට පහර දුන්නැයි කියන පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කරන බව  සහකාර පොලිස් අධිකාරි ජයන්ත මනම්පේරී මහතා ලංගම සේවකයින්ට පොරොන්දු වු පසු පැයක් පුරා පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ පැවැති උද්ඝෝෂණය අවසන් විය.

DSC07956 DSC07961f DSC07995 DSC07998 DSC08023 DSC08032 DSC08038 DSC08049