සැරයන්ගේ මුහුණ විකලා


රත්නපුර ශාන්ත ජෝසප් හංදියේදී සිකුරාදා පොලිස් සැරයන්වරයෙකුගේ මුහුණ සපා කෑවයි සැක පිට රත්නපුර උප නගරාධිපති නිලන්ත රොෂාන් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

උප නගරාධිපති ද පොලීසියට පැමිණිලි කරමින් කොස්තාපල් පහර දුන්නැයි කියා ඇත.

තුවාල සිදුවීයැයි පැවසීම නිසා ඔහු රත්නපුර රෝහලට ඇතුළත් කර සිටියි.