සැරයන් මරුට


මහනුවර පොලීසියේ අවි ගබඩාවේ පොලිස් සැරයන් වරයකු වැව රවුහ් පාරේ යතුරු පැදියෙන් යද්දී බස් රියක වැදී මරුමුවට පත් වූ බව පොලීසිය කියයි.