පේරාදෙණිය පොලීසියේ සැරයන්වරයකු කුලී රථ රියැදුරෙකුගෙන් රුපියල් හාර දහසක අල්ලසක් ඉල්ලා රුපියල් දෙදහසක් ගනිද්දී සැකපිට අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාවේ පරීක්ෂකයන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපැවරිමට මේ අල්ලස ගන්නා ලදැයි කියති.

