සැමියෝ ගෙදර බිරියෝ සූදු පිටියේ


දරුවන් බැලීම හා කෑම පිසීම සැමියන්ට බාර දී බුරුවා ගැසීමට ගිය බිරියන් හත් දෙනකු වතුගෙදර සීනිගොඩදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි