අම්බලන්තොට දී 1993 ජනවාරි 18 වැනි දා තිදරු පියකු කපා කොටා ඝාතනය කළ ජිනදාස මදවන්ආරච්චි (66) සහ සිරිමා ඉදිරිසූරිය (61) යන අඹුසැමි යුවළට ද, ගමගේ රංජිත් නම් අසල්වාසියකුට ද හම්බන්තොට මහාධිකරණ විනිසුරු අජිත් එම් මාසිංහ මහතා අද මරණ දඬුවම නියම කළේය.
සැමියයි බිරියයි පෝරකයට
Recommended Articles