සැප වෑන් රියෙන් ගංජා ඇද්ද අටක් පොලිස් දැලේ


යාපනයේ සිට කොළඹට සුඛෝපභොගී වෑන් රථයකින් කේරල ගංජා කිලෝ 71 ක් රැගෙන යමින් සිටි සැකකරුවන් අට දෙනෙකු අද (16) අත්අඩංගුවට ගත් බව  වව්නියාව පොලීසිය කියයි.

කේරල ගංජා තොගය පාර්සල් ලෙස ඔතා වෑන් රථයේ සීට් යට සඟවා තිබිය දී සොයා ගෙන ඇත. 

limg_746 limg_4672