සංචාරකයන් 650 ක් රැගත් අධි සුඛෝපභෝගී මගී නෞකාවක් හම්බන්තොට මාගම්පුර මහින්ද රාජපක්ෂ ජාත්‍යයන්තර වරායට (31) සේන්දු විය.
හම්බන්තොට මාගම්පුර වරායට යුරෝපා 2 නෞකාවෙන් පැමිණි සංචාරකයෝ යාල, උඩවලව, බූන්දල, කතරගම, ඇල්ල,සිතුල්පව්වේ සංචාරයකට ගියහ.
ජර්මන් සහ ස්වීස් වැඩිහිටියෝ මාස තුනකට අධික කාලයක් ලොව වටා සංචාරය කරති.






