පාදය පසාරුවන ලෙස හෙල්ලක් ඇනී හෙල්ලේ කොටසක් ද සමග කරාපිටිය රෝහලට ඇතුල් කළ හර්ෂණී දිල්රුක්ෂි ශිෂ්‍යාව සැත්කමකට භාජනය කැර හෙල්ල ඉවත්කළ බව වෛද්‍යවරු කියති. සැත්කමෙන් පසු ඇය සුව අතට හැරෙමින් සිටින බවත් පාදයේ රුධිර නාල, ස්නායු හා පේෂි රැකගැනීමට හැකිවූයේ හෙල්ල ඇනී තිබූ ආකාරයෙන්ම රෝහලට ගෙන ඒම හේතුවෙන් බවත් වෛද්‍යවරු කීහ.