කාන්තාවකගේ පිත්තාශය ඉවත් කිරීමේ සැත්කමට යොදා ගත් අඬුවක් මාස තුනක් තිස්සේ ඇගේ උදරයේ තිබිණි.
එංගලන්තයේ වොව්රික්ෂයර් ජාතික රෝහලේ වෛද්‍යවරු දෙවැනි සැත්කමකින් එම අඬුව ඉවත් කළේය.
පිත්තාශය ඉවත් කිරීමෙන් පසුවත් ඇගේ උදරයේ වේදනාව අඩු නොවීම නිසා ඇය ස්කෑන් පරීක්ෂණයකට යොමු කිරීමේදී සැත්කම් අඬුව ඇගේ උදරයේ ඇති බව සොයා ගැනිණි.