සැඩ සුළඟ මුහුදුබඩ දුම්රිය පමා කරයි


ගල්කිස්ස, රත්මලාන, වෙඩිකාර ආදී මුහුදුබඩ තීරයේ ගස් කඩා වැටීම නිසා දුම්රිය ගමනාගමනයට බාධා වෙතියි දුම්රිය පාලන අධිකාරිය කියයි.ඊයේ රාත්‍රී දැඩි සුළඟින් ගස් කඩා වැටී විදුලි කණු කැඩී ප්‍රදේශය පුරාම විදුලිය ඇණහිට ඇත. විහාරස්ථාන හා නිවාස රැසකට ද අලාභහිනි සිදුව තිබේ.