අද අලුයම 3.30ට පමණ හමාගිය චණ්ඩ මාරුතයකින් සීතාවක ගෙවල් හැටකට පමණ හානි සිදුවිය.
ගෙවල් හතකට පමණ බරපතල අලාභ හානි සිදුවී ඇතැයි දැනගන්නට ඇත.
ජීවිත අනතුරු කිසිවක් වාර්තා නොවේ.