අංකුඹුර පල්ලේගම හත්ගුණඇල්ලේ සැඩ පහරට ත‍්‍රීරෝද රථයක් ගසා ගෙන ගොස් දෙදරු පියෙකු අතුරුදන්ව ඇති අතර එහි රියැදුරු ගලක එල්ලී ජීවිතය බේරාගෙන තිබේ ඔහු මේ වන විට මහනුවර මහ රෝහලට ඇතුලත් කරනු ලැබ තිබේ.