පොල්පතිගම පොලීසියෙන් අත්අඩංගුවට ගෙන මුදා හැරීමෙන් පසුව මිය ගිය සිව්දරු පියකුගේ සිරුරක් අධිකරණ මහව මහේස්ත්‍රාත් දමිත විජේසිංහ මහතාගේ නියෝගයක් අනුව අද යළි ගොඩ ගත්තේය.
මාඑළිය බන්ට් හන්දියේ ඩබ්ලිව් එම් සෝමරත්න මහතාගේ (55) සිරුර දින විස්සකට පසු අද ගොඩ ගත්තේ මරණය සැක සහිත යැයි ඔහුගේ ඥාතීන් උසාවියට කළ පැමිණිල්ලක් අනුවය.