සැකකරුවකු අල්ලන්න ගිය පොලිස් සැරයන්ට පිහි පහර


කිසියම් පුද්ගලයකු වරකාපොළ විහාරස්ථානයක හිමිනමකට පහර දීමට උත්සහ කරන බවට   පොලිසියේ හදිසි ඇමැතුම් අංශයට ලැබුණු දුකථන පණිවිඩයකට අනුව එය විභාග කිරීමට ගිය වරකාපොළ පොලිසියේ පොලිස් සැරයන්වරයකුට තියුණු ආයුදයකින්  ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. තුවාල ලැබු සැරයන්වරයා කෑගල්ල රෝහලට ඇතුළත් කරනු ලැබ සිටීයි.