සැකකරු පැන යයි


මුන්දලම පොලීසියේ කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කරන්නැයි කල්පිටිය සහකාර පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා 26 වැනිදා සවස නියෝග කර ඇත.

අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු පලා යාම මෙම ‍ඉට හේතුව බව කියති.