සැකකරු පස්සේ පැන්නූ රිය අල්ලයි


මිනීමැරුමක් සම්බන්ධයෙන් දෙවුන්දර තමිල් නම් සැකකරු මීගමුව බන්ධනාගාරයේ සිට මිනුවන්ගොඩ අධිකරණයට රැගෙන යමින් සිටි බන්ධනාගාර රිය පිටුපස ආ සැක කටයුතු වාහනයක් එහි සිටි පිරිසද සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

එම පිරිස අතර අඛිල නම් පුද්ගලයකු ද සිටින බවත් කියති.